Mother Board මව් පුවරුව
ඔබ මවු පුවරුවක් තෝරා ගැණීමේදි සැලකිය යතු කරුණු කිහිපයක් සදහන් කරමි
* ඔබගේ ප්‍රොසෙසරයට ගැලපෙන මව් පුවරුවක් තෝරා ගැණීම
* රෑම් කාඩ්පතට සරිලන මව් පුවරුවක් තෝරා ගැණීම
* රෑම් කාඩ්පත් වැඩිපුර භාවිතා කල හැකි මව් පුවරුවක් තෝරා ගැණීම
* ඔබ හාවිතා කරතුයේ vga කාඩ්පතක් නම් එහි වර්ගය අනුව (AGP, PCI XP) මව් පුවරුවක් තෝරා ගැණීම

විවිද මව් පුවරු සදහා සොකට් වර්ග
1995 ට කලින් ආ මව්පුවරුවක් නම් එහි තිබෙන්නේ Socket1 – Socket 7 දක්වා හදුන්වන ඒවාය ඒවාට ගැලපෙන ප්‍රොසෙසර දැන් සොයා ගැණීමට අපහසුය.
2000 ට පසු ආ මව්පුවරුවක සොකට් 423 තිබේනම් පෙන්ටියම් IV වර්ගයේ ප්‍රොසෙසර සවි කලහැක.
2003 දී ආ සොකට් 754 වර්ගයේ නම් ඒසදහා AMD Sempron ප්‍රොසෙසර ගැලපේ එසේම Athlon 64,up to 4000+ ප්‍රොසෙසරද ගැලපේ.
2003 ට පසු ආ එකක් නම් එහි තිබෙන්නේ Socket 939 වීමට පුලුවන එවිට Athlon 64,up to 4000+ ප්‍රොසෙසරයක් භාවිතා කල හැක.
2006 ට පසු ආ AMD ප්රොසෙසර්වලින් වැඩකරන මව්පුවරුවල Socket AM2 හෝ Socket AM2+ තිබේමේවාට AMD Sempron / AMD Athlon / AMD Phenom යනාදි ඔනෑම වර්ගයක ප්‍රොසෙසර ගැලපේ.
2005 ට පසු ආ INTEL ප්‍රොසෙසර යොදා ගන්නා මව්පුවරුවල තිබෙන්නේ Socket 775 හෙවත් LGA 775, Socket T කියා හදුන්වන සොකට්ටුවයි. ඒවාට දැන් තිබෙන Core 2 Quad වැනි අඵුත් ප්‍රොසෙසර පවා සවි කරන්නටපුඵුවන එනසා ඒවා අප්ගේට් කිරීමට පහසුය.
2007 දී core 2 ප්‍රොසෙසර සදහා Socket P ආවේය
අඵුත්ම සොකට් වර්ගය වන්නේ 2009 දී ආ AM3 , INTEL Core i7 වැනි ප්‍රොසෙසර සදහා ආ Socket 1156 ය.

මව් පුවරු ප්‍රදාණ වෂයෙන් ප්‍රමාණයන් 5 කට වෙන් කල හැක
Pico-ITX
Nano-ITX
Mini-ITX
Micro-ATX
Standard-ATX