RAM රැම් පරිගණකය ක්‍රියාකිරීමට අවශ්‍ය මූලික
උපාංගයක් ලෙසද රැම් ඵක හැදින්විය හැක
RAM රැම් ඵක මෙය පරිගණකයේ තාවකාලික මතකයයි
පරිගණකයට සම්බන්ද වන මතක උපාංග (memory devices) දෙයාකාරය
ප්‍රාතමික මතක උපාංග ( Ram , Rom)
ද්විනීයික මතක උපාංග ( Hdd,cd/dvd,Fdd) යනාදියයි
රැම් ඵක ප්‍රාතමික මතක උපාංගයකි
මධ්‍යම සැකසුම් ඵ්කකයට ( cup ) කෙටිකාලයට ඕනෑවන දත්ත සහ උපදෙස් තාවකාලිකව රදවාගන්නා පරිගණකයේ කෙටි කාලින මතකය රැම් මතකයයි
LAPTOP RAM ලැප්ටප් රැම් වර්ගයකි
මෙය ලැප්ටප් පරිගණක සදහා භාවිතාවන රැම් වර්ගයකි
ඵක් ඵක් කාලපරාසයන් තුලදී භාවිතා කල රැම් වර්ග
ප්‍රොසෙසර පරම්පරාව භාවිතාවන රැම් වර්ගය
486& Pentium I SIMM ( single lnline memory module)
speed -66 MHz
Pentium II DIMM (Dual lnline memory module)
Pentium III SDR (Synchronous Dynamic RAM)
Speed 100 MHz, 133 MHz
Bandwidth 800 – 1064 MB/S
Pentium IV DDR 1 (Double Data Rate Ram)
Speed 200 MHz - 400 MHz
Bandwidth 1600 – 2656 MB/S
DDR 2
Speed 400 MHz - Higher
Bandwidth Over 3000 MB/S
DDR 3 Speed 1333 MHz Higher
transfer rate of 6400 MB/s
486& Pentium I SIMM ( single lnline memory module)
speed -66 MHz
Pentium II DIMM (Dual lnline memory module)
Pentium III SDR (Synchronous Dynamic RAM)
Speed 100 MHz, 133 MHz
Bandwidth 800 – 1064 MB/S
Pentium IV DDR 1 (Double Data Rate Ram)
Speed 200 MHz - 400 MHz
Bandwidth 1600 – 2656 MB/S
DDR 2
Speed 400 MHz - Higher
Bandwidth Over 3000 MB/S
DDR 3 Speed 1333 MHz Higher
transfer rate of 6400 MB/s